ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා ලෙස පත්කළ ටොම් මූඩි එංගලන්තයට යාම ඔහුගේ රාජකාරියක්ද?

ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී පත්කරන ලද ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩිගේ ප්‍රධානම රාජකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව ආකෘතියන් ඇතුළු සැළැසුම් සකස් කිරීම වුවද ඔහු ශ්‍රී ලංකා...

හෂාන් මාස අටෙන් ක‍්‍රිකට් ගොඩ දාන හැටි කියයි

කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන්ගේ මිශ‍්‍රණයක් තිබිය යුතුයි ප‍්‍රශ්නය – ඔබ හිතන විදිහට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ගොඩ දාන්න ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කළ යුතු නැද්ද?පිළිතුර – නැහැ මම හිතන්නෙ අපි...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගැන මහානාම කණස්සල්ලෙන්

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 3/0 කින් අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රපාතයටම තල්ලූ වෙමින් තිබේ. අදාළ තරගාවලි පරාජයෙන් පසුව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාමද...

කෝලිලා ගෙදර තියා ඉන්දියානු පොඞ්ඩන් ශ‍්‍රී ලංකාවට එයි

ලබන ජූලි මස ශ‍්‍රී ලංකාවට පැමිණෙ ඉන්දීය එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට නවක කණ්ඩායමක් නම් කර ඇති අතර නායකත්වය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට ලබාදී තිබේ.ඉන්දියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන නිත්‍ය නායක විරාට් කෝලි සහ...

කොරෝනා අස්සේ ඔලිම්පික් තියනවාට ජපානය විරුද්ධ වෙයි

ලබන ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය කල් දමන්නැයි ජපානයේ බහුතරයක් ඉල්ලද්දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තවදුරටත් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමේ උත්සහයක නිරතව සිටිති. මෙවර ඔලිම්පික් තරගාවලිය ජූලි 23 වැනිදා සිට අගෝස්තු...

කුමාර් ධර්මසේනගේ ලෝක ක‍්‍රිකට් කණ්ඩායමට සනා, මුරලි සහ සංගා නම් කරයි

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන විසින් එතෙක් මෙතෙක් තමා දැකපු ලොව හොඳම ක‍්‍රීඩකයන් 11 දෙනාගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ. එම කණ්ඩායමට ශ‍්‍රී...

චමින්ද වාස් සහ ෂිරාන් ප‍්‍රනාන්දුට බංග්ලාදේශයේදී කොරෝනා සටනක්

එක්දින තරගාවලියකට සහභාගි වීමට බංග්ලාදේශයට ගොස් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට සහ ෂිරාන් ප‍්‍රනාන්දුටද කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී තිබේ.අද දෙරට අතර පළමු එක්දින තරගය...

ක‍්‍රීඩකයන්ව අමාරුවේ දැම්මේ අරවින්දයි මුඩියි…

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එක් එක් කාණ්ඩ අනූව ක‍්‍රීඩකයන් 24 දෙනකුට නව කොන්ත‍්‍රාත් ලබාදී ඇති අතර එම කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමට සියලූම ක‍්‍රීඩකයන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ අනූව අදාළ කොන්ත‍්‍රාත්තුව සකස් කරන ලද්දේ අරවින්ද ද...

සත්‍ය ජයගනියි – අයි.සී.සී.ය චෝදනාවලින් අවිශ්කව නිදහස්

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විරෝධී ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහු අදාළ චෝදනාවලින් නිදහස් බවට...

පරදින මල්ලිලාට අයියලා සමග තරගයක් ගහන්නැයි නාමල් කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සුන්දරම අතීතය ඇත්තේ ඉතිහාස පොතේය. ඒ ඉතිහාසය රන් අකුරින් ලියූ ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් මේ දිනවල ඉන්දියාවේදී ලෝක ශූරතා අවසන් පුර්ව තරගය දක්වා පැමිණෙද්දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්හිදී...