රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වනිඳු සහ චමීරව නිදහස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයිපීඑල්) 15 වැනි අදියර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරව නිදහස් කර තිබේ. මීට අමතරව මේවනවිට අදාළ කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරන...

අබුඩාබි වීරයා වනිඳු කුසලානත් උස්සයි

අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීට වනිඳු හසරංග ක්‍රීඩා කළ ඩෙකෑන් ග්ලැඩිටර්ස් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කර දමමිනි.අවසන් මහා තරගයේ පළමුව පිති...

මිලියන ගණනක් වියදම් වූ එල්පීඑල් සිංදුව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අඩුවක්ව පැවැති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉකුත් වසරේ ආරම්භ කළ අතර එහි දෙවැනි අදියර අද (05) සිට ආරම්භ වේ. කෙසේ වෙතත් එල්පීඑල් නිල තේමා ගීතයට රුපියල් මිලියන ගණනක්...

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. ඒ, එම තරගාවලියට අදාලව සිම්බාබ්වේහි පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කොවිඩ්-19 රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කර දැමීම...

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2021. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට පිරිනැමෙන රන් සම්මානය බන්දුල...

සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී මෙවර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය ලෙස නම්කිරීමට තීරණය...

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ අවසන් ජවනිකාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව සිය ධුරයෙන් සමුගැනීමට නියමිතය.ඔහු අනතුරුව එංලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව එම ප්‍රාන්තය නිල වශයෙන්...

විස්සේ ලෝක පිලට වනිඳු සහ චරිත් අසංලක නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව නම් කරන ලද ලෝක විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ චරිත් අසලංක ඇතුළත්ව තිබේ. මොවුන් දෙදෙනාම සහභාගි...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායකමහේල ජයවර්ධනට බලය පවරා ඇතැයි දැනගන්නට ඇත.වත්මන් ජාතික ක්‍රිකට්...

තවදුරටත් ක්‍රීඩා කරයි ද?ක්‍රීඩාවෙන් සමු ගනී ද ?

ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් ගේ සහ විනිසුරුවන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සියල්ල මේ වන විට අවලංගු කොට ඇත .එම නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සමුගැනීමේ සූදානමක පවතින බව ආරංචි මාර්ග අනුව දැන ගැනීමට ඇත .

සුපිරි පිම්මකින් ශ්‍රී ලංකා පිල සුපිරි වටය අරඹයි

සුදුසුකම් ලැබීමේ වටයෙන් අපරාජිතව ගත් පන්නරය දිගටම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි 12 වටයේ පළමු තරගයෙන්ම බංග්ලාදේශය පරදා කඩුලු පහක විශිෂ්ට ජයක් (24 දා) ලබා ගැනීමට සමත්...