Home Cricket International Cricket

International Cricket

International Cricket

අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාටහිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත්කරුණාරත්න නිර්දේශ කර තිබේ.2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අනෙක් නිර්දේශිතනාම ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය...

සල්ලි නැතිව ඉන්දියාවේදී සිදත් වෙත්තමුණිලා ක්‍රිකට් බඩු විකුණයි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් නව පරිච්ඡේදයකට පරිවර්තනය කළ අතීත ක්‍රිකට් විරුවන් අතර පෙරමුණේ රාළ කෙනෙකු වශයෙන් සිදත් වෙත්තමුණි හැදින්විය හැකිය. 1970 දශකයේ සිට 1980...

මහේල යළිත් ගුවන් සේවිකාවකගේ භාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක සහ හිටපු ටෙස්ට් නායක, මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ අතගත් මනාලිය වනුයේ නතාෂා මාකලන්දයි. ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන අතර, ඇයගේ පියා මෙරට ප්‍රසිද්ධ...

LPL සටනේ චන්දිමාල් උඩටම එයි

පසුගිය කාලය පුරා විටින් විට කණ්ඩායමෙ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්ට මෙවර එල්පීඑල් තරගාවලියේ එක දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමත් සමග ඔහු සමස්ත තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත් වියකොළඹ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ...

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වනිඳු සහ චමීරව නිදහස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයිපීඑල්) 15 වැනි අදියර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරව නිදහස් කර තිබේ. මීට අමතරව මේවනවිට අදාළ කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරන...

මිලියන ගණනක් වියදම් වූ එල්පීඑල් සිංදුව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අඩුවක්ව පැවැති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉකුත් වසරේ ආරම්භ කළ අතර එහි දෙවැනි අදියර අද (05) සිට ආරම්භ වේ. කෙසේ වෙතත් එල්පීඑල් නිල තේමා ගීතයට රුපියල් මිලියන ගණනක්...

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. ඒ, එම තරගාවලියට අදාලව සිම්බාබ්වේහි පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කොවිඩ්-19 රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කර දැමීම...

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ අවසන් ජවනිකාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව සිය ධුරයෙන් සමුගැනීමට නියමිතය.ඔහු අනතුරුව එංලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව එම ප්‍රාන්තය නිල වශයෙන්...

විස්සේ ලෝක පිලට වනිඳු සහ චරිත් අසංලක නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව නම් කරන ලද ලෝක විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ චරිත් අසලංක ඇතුළත්ව තිබේ. මොවුන් දෙදෙනාම සහභාගි...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායකමහේල ජයවර්ධනට බලය පවරා ඇතැයි දැනගන්නට ඇත.වත්මන් ජාතික ක්‍රිකට්...

MOST COMMENTED

HOT NEWS