Home Cricket

Cricket

Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

මීකී ආතර්ගේ සමුගැනීමත් සමග හිස්ව ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් රත්නායකට භාරදී තිබේ. කෙසේ වෙතත් මෙම පත්වීම එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට පමණක් බව සඳහන්...

අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාටහිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත්කරුණාරත්න නිර්දේශ කර තිබේ.2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අනෙක් නිර්දේශිතනාම ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය...

සල්ලි නැතිව ඉන්දියාවේදී සිදත් වෙත්තමුණිලා ක්‍රිකට් බඩු විකුණයි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් නව පරිච්ඡේදයකට පරිවර්තනය කළ අතීත ක්‍රිකට් විරුවන් අතර පෙරමුණේ රාළ කෙනෙකු වශයෙන් සිදත් වෙත්තමුණි හැදින්විය හැකිය. 1970 දශකයේ සිට 1980...

මහේල යළිත් ගුවන් සේවිකාවකගේ භාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක සහ හිටපු ටෙස්ට් නායක, මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ අතගත් මනාලිය වනුයේ නතාෂා මාකලන්දයි. ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන අතර, ඇයගේ පියා මෙරට ප්‍රසිද්ධ...

LPL සටනේ චන්දිමාල් උඩටම එයි

පසුගිය කාලය පුරා විටින් විට කණ්ඩායමෙ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්ට මෙවර එල්පීඑල් තරගාවලියේ එක දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමත් සමග ඔහු සමස්ත තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත් වියකොළඹ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ...

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව නඩු මගට ගිය හතුරුසිංහට තවත් කරදරයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්විට්සර්ලන්තයේ ලුසෑන්හි ක්‍රීඩා බේරුම්කාරක අධිකරණයේ ගොනු කර තිබූ නඩුව ඉවත්කර ගැනීමට චන්දික හතුරුසිංහ පියවර ගෙන තිබේ. ඒ අදාළ නඩුව පවත්වාගෙන යාමට...

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වනිඳු සහ චමීරව නිදහස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයිපීඑල්) 15 වැනි අදියර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරව නිදහස් කර තිබේ. මීට අමතරව මේවනවිට අදාළ කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරන...

අබුඩාබි වීරයා වනිඳු කුසලානත් උස්සයි

අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීට වනිඳු හසරංග ක්‍රීඩා කළ ඩෙකෑන් ග්ලැඩිටර්ස් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කර දමමිනි.අවසන් මහා තරගයේ පළමුව පිති...

මිලියන ගණනක් වියදම් වූ එල්පීඑල් සිංදුව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අඩුවක්ව පැවැති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉකුත් වසරේ ආරම්භ කළ අතර එහි දෙවැනි අදියර අද (05) සිට ආරම්භ වේ. කෙසේ වෙතත් එල්පීඑල් නිල තේමා ගීතයට රුපියල් මිලියන ගණනක්...

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. ඒ, එම තරගාවලියට අදාලව සිම්බාබ්වේහි පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කොවිඩ්-19 රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කර දැමීම...

MOST COMMENTED

31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් ශූරයා කඵතර සදරුවන් –...

ටී.අනිල් සිරිවර්ධන – වස්කඩුව31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් පිරිමි ශූරතාව කඵතර දිස්ති‍්‍රක්කයේ ඞී.ජී.ඞී.ස`දරුවන් (2:37:07) විසින් දිනාගනු...

HOT NEWS