සීමාව ආසන්නයේ පන්දු රකින ක්රිඩකයා පන්දුව රැකගෙන විසිකරන විට ක්රිඩා පිටියට බරව තිබු අත්තක ගැටී කඩුළු රකින්නා වෙත පැමිණේ. කඩුළු රකින්නා කඩුල්ල බිද දමයි. පිතිකරු සිමාව වෙත ලගා වී නොමැත. විනිසුුගේ තිරණය කුමක්ද? On October 25, 2023 By Web Editor