නීතක්යානුකූල පන්දුවකට පිතිකරු ආරක්ෂාකාරී පහරක් එල්ල කරයි. පන්දුව ඉදිරියට ගොස් තණ තිල්ල මත නවතී. ඉන්පසු පිතිකරුවන් ලකුණක් ලබාගැනීමට උත්සහා කරයි. පිටිය මැදට පැමිණ නැවතත් පිතිකරුවන් ආපසු හැරී තම කඩුල්ල වෙත පැමිණේ. පන්දුවට පහර දුන් පිතිකරුවාගේ පාදය වැදී පන්දුව Striker end එකේ කඩුල්ලේ වදී. පන්දු රකින්නන් ඉල්ලීමක් කරයි. පිතිකරු දැවී යනවාද? නැද්ද? දැවී යනවා නම් කුමන හේතුවක් යටතේද?