Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්
01.   පන්දු යවන්නා පන්දු යැවීමට දිව එන විට, පන්දුවට පහරදෙන පිතිකරු දිවීම ආරම්භ කරයි. පන්දු යවන්නා පිතිකරු දවා ගැනීමට පන්දුව දමා ගසයි.කඩුල්ල ආසන්නයේ පන්දු රකින ක්‍රිඩකයාගේ කකුලේ වැදී පන්දුව කඩුල්ලේ වදී.පිතිකරු සීමා ඉරෙන් පිටත සීටී.පිතිකරු දැවී යනවාද? නැද්ද?  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *