Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්
හොරණ වැවිලි සමාගම විසින් පහත රට වැවිලි කාර්ය මණ්ඩල අතර සන්විදානය කර තිබූ සය සාමාජික සහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගියදා මිරිහේන වතුයායේ ක්‍රීඩාන්ගනයේ පැවැත්විය. එම තරගාවලියේ අනුශූරතාවය ප්‍රොසෙස්ටර් වතුයාය විසින් හිමි කර ගනු ලැබූ අතර සියලු කන්ඩයාම් අභිභවා විශිෂ්ට ජයක් අත් කර ගනීමට නිව්චට්ල් වතුයාය සමත් විය. වැවිලි අද්‍යක්ශ බුද්දි ගුනසේකර මහතා විසින් නිව්චට්ල් වතුයායේ අදිකාරී ලක්මාල් කන්දේගම මහතා වෙත ශූරතා ප්‍රධානය කල අවස්තව චායාරූපයෙන් දැක්වේ  .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *