Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක සහ හිටපු ටෙස්ට් නායක, මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ අතගත් මනාලිය වනුයේ නතාෂා මාකලන්දයි. ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන අතර, ඇයගේ පියා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද වෙයි.
මෙම විවාහය සඳහා තෝරාගත් ප්‍රභූන් කිහිපදෙනෙකුට පමණක් ආරාධනා කර ඇති අතර, මෙම මස 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයකදී චාම් විවාහ උත්සවයක්ද පවත්වා තිබේ.
මහේල මීට පෙර විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක් වන ක්‍රිස්ටිනා සමගයි. ඔවුන් දෙපලට සංසා ජයවර්ධන නමින් දියණියක්ද සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *