Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 3/0 කින් අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රපාතයටම තල්ලූ වෙමින් තිබේ. අදාළ තරගාවලි පරාජයෙන් පසුව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාමද සිය කණස්සල්ල පළ කර තිබීම විශේෂත්වයකි.
1996 ලෝක කුසලාන ජයග‍්‍රාහී කණ්ඩායමේ සාමාජිකයකු වූ මහානාම ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව ජාත්‍යන්තර තරග තීරකවරුයකු වශයෙන් කටයුතු කරන ලදී. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිලේ වත්මන් කී‍්‍රඩා විලාශය සම්බන්ධයෙන් සිය ට්විටර් හී ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි දෙයක්.
’’මම හිතන්නේ නැහැ එංගලන්තයේ ක‍්‍රීඩකයන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. මොකද ඒක ආකල්පයක්. ඔවුන් රට වෙනුවෙන් සිය දක්ෂතා දක්වා යමක් නොකිරීම ගැන කණගාටුවට කරුණක් යැයි මහානාම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *