Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ලබන ජූලි මස ශ‍්‍රී ලංකාවට පැමිණෙ ඉන්දීය එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට නවක කණ්ඩායමක් නම් කර ඇති අතර නායකත්වය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට ලබාදී තිබේ.
ඉන්දියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන නිත්‍ය නායක විරාට් කෝලි සහ රෝහිත් ෂර්මාද මේ තරගාවලියේදී විවේක ගන්වා තිබීම විශේෂත්වයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල එංගලන්ත සංචාරයක නියැලී සිටින අතර අනතුරුව ඉන්දියානු කණ්ඩායම සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වේ.
දෙරට අතර සියලූම තරග කොළඹ ආර්ගපේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේග ඵළමු එක්දින තරගය ජූලි 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

India’s squad: Shikhar Dhawan (Captain), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wicket-keeper), Sanju Samson (Wicket-keeper), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vice-captain), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya

Net Bowlers: Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

India’s tour of Sri Lanka, 2021 – ODI series
S.No.DateMatchVenue
113th July1st ODIColombo
216th July2nd ODIColombo
318th July3rd ODIColombo
India’s tour of Sri Lanka, 2021 – T20I series
S.No.DateMatchVenue
121st July1st T20IColombo
223rd July2nd T20IColombo
325th July3rd T20IColombo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *