Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන පාකිස්තාන් සුපිරි ක්‍රීඩක සහීඞ් අෆ්රීඩි හදිසියේ එල්. පී. එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. සවස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ‘අවාසනාවකට මට ආපසු ගෙදර යාමට පෞද්ගලික හදිසි අවස්ථාවක් තිබේ. තත්වය හසුරුවූ වහාම මම එල්.පී.එල් හි මගේ කණ්ඩායමට නැවත එක්වන්නෙමි. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා’ යන්න අෆ්රිඩි දන්වා තිබිණි. ඒ අනුව හෙට පැවැත්වෙන තරගයේදී භානුක රජපක්ෂ විසින් ගාල්ල කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *