Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07කින් පරාජය කරමින් මෙවර අයි.පී.එල් කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26 වැනිදා) සමත්විය.
අබුඩාබිහි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 ක් දැවී ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී පන්දුවාර 18කදී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *