
ශ්‍රි ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබු වයස අවුරැදු 15 න් පහළ සිංගර් කුසලාන 3වන කොටසේ තරගාවලිය පාසල් 350 ක් අතර පැවත්විය.එහිදි අවසාන මහා තරගය අද දින හේනේගම මධ්‍ය මහා විද්‍යාලය හා මෙතොදිස්ත උසස් පාසල අතර බණ්ඩාරගම නගර සභා ක්‍රිඩා පිටියේදි පැවැත්විණි.එහිදි හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ශුරතාවය ද මෙතොදිස්ත උසස් පාසල අනු ශූරතාවය ද දිනා ගන්නා ලදි .