එදා මෙදා තුර ශ්‍රී ලන්කාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ විශිශ්ට ක්‍රීඩකයින් බොහෝමයක් ඇත. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව දිග් විජය කරමින් ලොව ඉහලටම යන්නට සමත්විය. ඒ අතරින් ඇතැමුන් ලොව අන්ක එකට පත්වූයේ ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන්ගේ තිබූ කැපවීම නිසා යැයි කිව හැකිය. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව බිහිවූ බයානකම කණ්ඩායමක් ලෙස අදටත් හදුන්වන ශ්‍රී ලන්කා කණ්ඩායමෙන් ලොවට බිහිවූ සුපිරි එක්දින ක්‍රීඩකයින් බොහෝමයක් ඇත.
එලෙස ශ්‍රී ලන්කාවෙන් බිහිවූ හොදම එක්දින ක්‍රීඩකයින් 11 දෙනාගෙන් කණ්ඩායමක් නිර්මාණය කලහොත් , එය මෙලෙස දැක්විය හැක.

01. සනත් ජයසූරිය

02. තිලකරත්න ඩිල්ශාන්
03. කුමාර් සන්ගක්කාර

04. මහේල ජයවර්ධන

05. අරවින්ද ද සිල්වා

6. අර්ජුන රණතුන්ග

07. ඇන්ජලෝ මැතිව්ස්

08. චමින්ද වාස්

09. නුවන් කුලසේකර

10. ලසිත් මාලින්ග

11. මුත්තයියා මුරලිදරන්