edf

19 න් පහල සින්ගර් කුසලාන තුන් වන කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග වදින ක්‍රිස්තුරාජ රාජ විද්යාලය පන්නිපිටිය හා ශාස්ත්‍රානන්ද විද්යාලය දෙහිවල අතර තරගය පෝරෙගෙදර ක්‍රිඩාන්ගනයේදි නිමාවට පත්විය.
ක්‍රිස්තුරාජ රාජ විද්යාලය පළමු ඉනිම සියලු දෙනා දැවි 166
ශාස්ත්‍රානන්ද විද්යාලය දෙහිවල කඩුලු 6ක් දැව් 390 මෙහිදි ශාස්ත්‍රානන්ද විද්යාලයේ නායක ඉසුරු චාමර අගනා ලකුණු 170 රැස් කරන ලදි.