Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහානාම විදුහලේ සිසික කුලතුංග ලකුණු 40 කට කඩුලු 11 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන් අසරණ කළේය.

මහානාම විදුහල් පළමු ඉනිම – ඕවර 58 කදී කඩුලු 8 ක් දැවී 245
(ගිමන්ත දිසානායක 60, දුල්නිත් සිගේරා නොදැවී 52, චාමිකා හීනටිගල 22, ඒෂාන් විතානගේ 21, තරින් සංඛේත් 43/4, ෂෙනාල් රෂිමික 16/2, කවිඳු සිල්වා 59/2)

මැසිනොද් විදුහල් පළමු ඉනිම – ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 76
(තරින් සංඛේත් 27, රන්මින රාමනායක 21, සිසික කුලතුංග 34/7, නෙසාරා පතිරගේ 29/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම – ඕවර 25 කදී කඩුලු 8 ක් දැවී 37
(සිසික කුලතුංග 06/4, චාමික හීනටිගල 11/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *