Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

සිම්බාබ්වේ හිටපු පිතිකරුවකු වන ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස යොදා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.
මිකී ආතර් සහ ෂේන් මැක්ඩර්මොට් යන දෙදෙනා පාකිස්තාන සංචාරය සඳහා දෙසැම්බර් පළමු සතියේ නිරීක්ෂකයින් ලෙස එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පාකිස්තාන තරගමාලාවෙන් පසුව ආතර් නව ප්‍රධාන පුහුණුකරු ලෙසත් මැක්ඩර්මොට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් පත්වනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *