Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

අයි.සී.සී ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (14) ආරම්භ වීමට නියමිතව ඇත.

තරගය ඉන්දෝර් හිපැවැත්විමට නියමිතයි.

තරගාවලිය තරඟ ටෙස්ට් තරඟ දෙකින් සමන්විත වන අතර අනෙක්තරඟය ලබන 22 වනදා ආරම්භ වනු ඇති.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරඟ 05ක් පවත්වා ඇති අතර ඉන්තරඟ 04ක ජය හිමි කර ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *