Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ඞී.එස්.අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ ශූරතාව දිනා ගැනීමට මහඋස්වැව රතනපාල විදුහල සමත් විය. ඔවුන් විසින් ආණමඩුව මධ්‍ය මහා විදුහල තරග වට 3-1 කින් පරාජය කළ අතර එම අවසන් තරගයේ ලකුණු තත්ත්වය 20-25, 25-18, 25-18 සහ 25-18 වශයෙන් රතනපාල විදුහල ශූරතාව දිනා ගත්තේය.
එක් එක් වයස් කාණ්ඩ යටතේ පැවැති 2019 අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ ශූරතා දිනාගත් කණ්ඩායම්ද පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *