Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

(අනුරුද්ධ හේරත් බණ්ඩාර)
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගිරිඋල්ලේ දී පවත්වන ලද තිස් පස් වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ මාලාවේ අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රන් පදක්කම උතුරු පළාතට රැගෙන යන්නට පොතුවිල් මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

පාසල් 27 ක සහභාගිත්වයෙන් මහනුවර අස්ගිරිය ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද මෙවර තරගමාලාවේ රිදී පදක්කම මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙතෝදිස්ත මධ්‍ය මහා විදුහල ගවයඹ පළාත නියෝජනය කළ මිගලෑව ජාතික පාසලට මෙවර ලෝකඩ පදක්කම හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *