Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

1973 නොම්බර 25 දරණ ක්‍රීඩා පනතේ 28 වන වගන්තියට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය ප්‍රකාරව, ජාතික සංගමයක් ස්ථාපිත කළ හැකි ක්‍රීඩා ලැයිස්තුවට Esports හෙවත් විද්‍යුත් ක්‍රීඩා කාණ්ඩය ඇතුළත් කර තිබේ.

Esports ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගත් දකුණු ආසියානු කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *