Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකමුතුකම නැති කරමින් කණ්ඩායම ස්ථාවරත්වයට පත් කිරීමට නොහැකි වීම මත ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා ප‍්‍රමුඛ ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එහි පළමු පියවරක් වශයෙන් හතුරුසිංහ තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළේය. හතුරුසිංහ සමග සාකච්ඡුා කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යෑමටද නියමිත අතර ඔහුගේ ක‍්‍රියා කළාප ක‍්‍රිකට් ක්‍ෂේත‍්‍රයේ තදින් විවේනයට බ\ුන්ව තිබේ.
හතුරුසිංහට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් මාසකට ලක්ෂ 70 ක් හෙවත් මිලියන හතකට ආසන්න වැටුපක් ගෙවන අතර එය විශාල මුදල් කන්දරාවක් අපතේ හැරීමක් බව ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවිණයෝ පෙන්වා දෙති. එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයෙන්ද හතුරුසිංහව ඉවත් කිරීමටද මේ වන විට යෝජනා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *