Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

කෝසල ගමගේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායෙම් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන අවිශ්ක ගුණවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලෙවිට් තම පුද්ගලික කාරණයක් මත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් නැවත ඔහු කණ්ඩායමට සම්බන්ධ වන තුරු අවිශ්ක ගුණවර්ධන මහතා මෙලෙස පත් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය ලබන 1 වැනිදා කැන්බරාහි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *